New

Saturday 26 September 2020

Health Dialog 1

  



ScenarioThis dialog takes place between an English-speaking physiotherapist and a Sinhalese-speaking patient about treatments for a sports injury that the patient has sustained.


Doctor: Hello, please come in and have a sit. How can I help you today? 


Patient: කෙටි දැනුම්දීමකින් මාව බලන්න ගත්තට බොහොම ස්තුතියි. එළිමහන් ක්‍රීඩාවකදී ලගදි මා තුවාල උනා. කරුණාකරල ටිකක් බලන්න පුලුවන්ද?  


Doctor: Certainly. Can you give me some details about the injuries sustained and how you injured yourself? 


Patient: ටෙනිස් සෙල්ලම් කරන්න මම ආසයි. ගිය සිකුරාදා මම දැක්කා මගේ දණහිස් ඉදිමී තිබෙනවා. දණහිස් සොලවනකොට මට අනිනවා වගේ වේදනාවක් දැනෙනවා. ඒ  වේදනාව මට දැනෙන්නෙ හරියට දණහිස් කටු ගැබුරින් එනවා වගේ. 


Doctor: If you experienced a sudden pain, it probably just a knees pain which will disappear over time. But if it is a cartilage problem, it will take longer to heal. 


Patient: මම ටෙනිස් සෙල්ලම් කරනකොට තමයි වේදනාව ටික ටික පටන් ගත්තෙ. නමුත් සෙල්ලම්කරලා හමාර උනාට පස්සේ එක හුගාක් වැඩි වුණා 


Doctor: Let me have a closer look. You seem to have quite a lot of swelling and it also inflammation around the knee joints. 


Patient: ඔබ මගේ දණහිස් අල්ලපු විට මට හොඳටම වේදනා දැනුනා. ස්කෑන් කරන්න දොස්තර කෙනෙක් ළඟට යන්න ද මම? මට වෙළුම් පටියක් දාගන්න වේවිද? එහෙම නැත්නම් ආරක්ෂාව මොනවා හරි දාගන්නද? 


Doctor: No, but I suggest that you don't play tennis for a period of time and avoid carrying weight in order to reduce swelling if the pain persists, you can take anti-inflammatories. 


Patient: වෛද්‍යවරයෙකුගේ නිර්දේශය නැතිව ගන්න පුළුවන් ප්‍රතිදාහකයක් මම ගන්නද? ඊට අමතරව ඉදිමුම අඩු උනාම මං මොනවද කරන්න ඕන මතුවට මේ වගේ අනතුරු වලක්ව ගන්න? 


Doctor: Yes, such medications are fine. You can come to see me in a week. I'll show you some exercises to strengthen your knees. It's also important to warm up each time before you play tennis. 


Patient: ඒක හුගක් හොඳයි. ලබන බ්‍රහස්පතින්දා මට ඔබ බලන්න මම දිනයක් වෙන්කර ගන්නම්. ඔබගේ උදව් සහ උපදෙස් වලට බොහොම ස්තුතියි.

 


End of the dialogue


No comments:

Post a Comment