New

Sunday 13 September 2020

Vocabulary: Education

Achievement - ජයග්‍රහණ 
Activities - ක්‍රියාකාරකම් 
Admissions office - ඇතුලත්වීමේ කාර්යාලය 
Algebra - වීජ ගණිතය 
Antisocial / Introvert සමාජ විරෝදී / සමාජයෙහි හැසිරීමට නොකැමැති 
Attendance - පැමිණීම 
Attitude - ආකල්ප 
Behaviour - හැසිරීම 
Belief - ඇදහීම 
Biology - ජීව විද්‍යාව 
Bullying - අයුතුබලපානවා 
Chemistry - රසායන විද්‍යාව 
Child care - ළමාරක්ෂක කටයුතු 
Communicate - අදහස් හුවමාරු කරනවා 
Compulsory course - අනිවාර්ය පාටමාලාව 
Concerned - සැලකිලිමත් 
Confidence - විශ්වාසය 
Counselling - උපදේශනය 
Curriculum - විෂයමාලා 
Detention - යන්න නොදී නවත්වාගැනීම 
Discipline - විනය 
Discussion - සාකච්චාව 
Doze off; nod off - අඩ නින්දයාම 
Easter Holidays - පාස්කු නිවාඩු   
Elective course - තෝරාගැනීමේ පාටමාලාව  
Expel (expulsion) - නෙරපා හැරීමයි 
Extra-Curricular - අමතර විෂය නිර්දේශය 
Fall in with the wrong crowd (going astray) - නොමගයාම 
Geography - භූගෝල විද්‍යාව 
Geometry - ජ්‍යාමිතිය 
Guardian - රැකබලාගන්නා  
Habit - පුරුද්ද  
Hall - ශාලාව  
Higher education - උසස් අධ්‍යාපනය  
History - ඉතිහාසය  
Individual attention - පෞද්ගලික අවදානය 
Instructions - උපදෙස්  
Kindergarten - බාලාංශ පාසැල 
Knowledge - දැනුම 
Leadership - නායකත්වය  
Lecturer - කථිකාචාර්ය  
Lesson plan - පාඩම සැලැස්ම   
Measure - මැනීම  
Misbehave (act out) - අවකල් ක්‍රියාවේ යෙදෙනවා  
Open day - විවෘත දවස 
Parenting - මාපිය කටයුතු  
Parent-teacher interview - දෙමවුපිය ගුරු සම්මුක පරීක්ෂණ / රැස්වීම  
Participate - සහභාගි වෙනවා  
Peer pressure - මිතුරු පීඩනය  
Performance - කාර්ය සාදනය  
Physics - භෞතික විද්‍යාව  
Playground - ක්‍රීඩා පිටිය  
Policy - ප්‍රතිපත්තිය / පිළිවෙත  
Primary education - ප්‍රථමික අද්‍යාපනය 
Principal - විදුහල්පති  
Private school - පෞද්ගලික පාසැල  
Report card - වර්තාපොත  
Results - ප්‍රථිපල  
Routine - දිනචර්යාව  
Secondary Education - ද්විතියික අද්‍යාපනය  
Sectional Head - අංශ ප්‍රධානියා  
Self-confidence - ආත්ම විශ්වාසය  
Shame - ලැජ්ජාව  
Sickbay - රෝගීන් සදහා වෙන්කළ ස්ථානය  
Speaking - කථනය  
Supervision - අධීක්ෂණය  
Suspend (suspension) - අත්හිටුවන්න  
Syllabus - විෂය නිර්දේශය  
Teacher’s aide (teaching assistant) - ගුරුතුමාගේ සහායක  
Team spirit - කණ්ඩායම් හැගීම   
Team work - කණ්ඩායම් වැඩ  
Tertiary Education - තෘතියික අධ්‍යාපනය  
Time table - කාල සටහන  
Tutor - උපදේශකයා 
University - විශ්වවිද්‍යාලය  
Upbringing - හදාවඩා  
Values - සාරධර්ම  
Vocabulary - වචන මාලාව  
Weak - දුර්වල 
Workshop - වැඩමළුව  

No comments:

Post a Comment