New

Sunday 27 September 2020

Vocabulary: General


Offence - වරදක් 
Helpless - අසරණයි 
Lump sum pay - එකවර ගෙවීම 
Cover - ආවරණය 
Process - ක්‍රියාවලිය 
Advanced payment - අත්තිකාරම් මුදල 
Income assess test - අදායම් තක්සේරු පරික්ෂාව 
Each - සෑම 
Combined - ඒකාබද්ද 
Applied - යොදනලදී 
Determine - තීරණය කරනවා 
Require - අවශ්‍ය 
Material - ද්‍රව්‍ය 
Workers - ශ්‍රමිකයන් 
I don’t owe anyone - මම කාටවත් නය නෑ 
Affect - බලපානවා 
Administrative - පරිපාලන 
Standard - සම්මත 
Situation - තත්වය 
Assess - තක්සේරු කරනවා 
Eligibility - සුදුසුකම 
Separate - වෙන්කරනවා 
Expel - පිටමන් කරනවා / එලවනවා 
Consecutive - අඛණ්ඩ 
Payslip - වැටුප් පත 
Tax - බදු 
Road user hand book - මාර්ග භාවිතා කරන්නන්ගේ අත්පොත 
Hazard - උපද්‍රව 
Death threats - මරණ තර්ජන 
Learner permit - ඉගෙනුම් බලපත්‍රය 
Practice - පුහුණු වෙනවා 
Survive - බේරෙනවා 
Violent group - සාහසික පිරිස 
Powerful - ප්‍රභල 
Attacked - පහර දුන්න 
Mob - මැර කණ්ඩායම 
Symptoms - රෝග ලක්ෂණ 
Belching - උගුරට එනවා 
Cereal food - ධාන්‍ය ආහාර 
Chick pees - කඩල 
Mun dal - මුං ඇට 
Kaupi - කවුපි  
Palm seeds - තල ඇට 
Completely - මුළුමනින්ම 
Eliminate - තුරන් කරනවා 
Habit - පුරුදු 
Survived life - ජීවිතේ බේරුනා 


No comments:

Post a Comment