New

Sunday 6 September 2020

Finance Dialogue 1

  




ScenarioThis dialogue takes place between Mr. Wilson a loan manager at a Sydney bank and the client who has made an appointment to see him. The client wants to purchase a property and is inquiring about how to apply for a loan.



Manager: Hello, my name is Justin Wilson. I understand you are booked in with me today to discuss a loan. Is that right? 


Client: ඔව් එක හරි. කොහොමහරි මම සාදාරන මිලකට තට්ටු නිවාසයක් හොයාගත්ත. මම ඒක මිලට ගන්න හිතනවා. ඉතින් මට ප්‍රශ්න කීපයක් තියනවා.


Manager: You've come to the right place. How can I help? 


Client: මම දැනගන්න කැමතියි මුදල් ලබාගන්නේ කොහොමද කියලා. පොලී අනුපාතය කියාද? තැම්පතුවට කොච්චර මුදලක් ඕනද? 


Manager: I can certainly assist you with all that. How about we start by talking about the property you are interested in. 


Client: ඔව් නියමයි.


Manager: What caught your eye in this property? And how much is it valued at? 


Client: ඒක කාමර දෙකේ පුංචි නිවාසයක්. පොලොව ලගදි අලුත්වැඩියා කරලා තියනවා. පිහිටීම හුගාක් හොදයි. මට ඕනකරන හැමදේම ලග තියනවා. 


Manager: Fantastic, do you have the financial details for the property such as the price and rates? 


Client: වෙළද දේපල නියෝජිත මහත්මයා කිව්වා අයිතිකාරයා ඩොලර් ලක්ෂ හයකට වැඩි ඉල්ලීම භාර ගන්නවා කියලා. මම සැලසුම් කලාට වඩා ඒක ටිකක් වැඩියි නමුත් එක හුගාක් වටිනා හොයගැනීමක්.  


Manager: Certainly, we need to work out if you have enough savings for the deposit and whether you can borrow the rest. 


Client: මේ ගෙදරට තැන්පතුව කීයක් වෙයිද?


Manager: You need at least ten percent of the total value plus enough to cover other rates and expenses. 


Client: හොඳයි මම හිතුව ගාන ඒක තමයි. තම්පතු සහ ගාස්තුවට ගෙවීම සදහා මම දැනටමත් ඉතුරුකරලා තියනවා ඩොලර් 70,000 ක්. ඉතිරි ටික මට බැංකුව නයට දේවිද?.


Manager: Let's use our loan calculator to work out how much you can borrow. I need to ask you some personal questions in order to assess your income. 


Client: හොඳමයි, මම අද සේරම ලියකියවිලි අරගෙනයි ආවේ අපට අදම වැඩේ පටන්ගන්න පුලුවන් වෙන්න.

 


End of dialogue


No comments:

Post a Comment