New

Tuesday 8 September 2020

Housing Dialogue 1

   






ScenarioA Sinhala-speaking client wants to buy a house and English-speaking real estate agent who is showing him a house listed.



Agent: good morning. How do you like the house?

 

Client: මට වැඩියෙන්ම හිතට ඇල්ලුවෙ ඉඩමේ ප්‍රමාණයයි. ඒත් ගොඩනැගිල්ල නිර්මිතයයි අහල පහල වාහනවල ශබ්දයයි ගැන නම් හිතට හොඳ මදි.


Agent: Well, the house is fine. It was built in the 1940s. It's never been rented out and the owner been living here since then. You can see it's been very well maintained. 


Client: ඒක ඇත්ත ඒ උනාට 1.4 කියන්නේ ලොකු මුදලක්. මම සැලකිලිමත් වෙන්න ඕනෙ ඒ ගැන. ඒ විතරක් නෙමේ වාහනනම් ඇති තරම්. ගේ ඇතුලට ශබ්දය ඇහෙනවා. 


Agent: We sold many houses in this area and haven't received any similar complaints. If the noise worries you, you can consider installing double-glazed Windows. 


Client: මම තීරණයක් ගන්න පෙර මම කැමැතියි ගොඩනැගිලි කරුවකු ලබා ගෙදර ගොඩනැගිල්ල පරික්ෂා කරල ශබ්ද සම්බන්ධයෙන් වෘත්තිමය වශයෙන් අදහස් ලබා ගන්න. 


Agent: You're welcome to conduct a building inspection, but that will take a few days. We've got a few potential buyers who are interested. The house will be sold by the weekend. 


Client: මම දැන් බොහෝ කාලයක් තිස්සේ ඉඩම් හොයනව මේ අවස්ථාව නැති කරගන්න ඇත්තෙන්ම මම කැමති නැහැ මට පුලුවන්ද දැන් කොන්තරාත්තුව අත්සන් කරලා දින 5 සිසිලන කාලය තුලදී ගෙදර පරික්ෂාකර බලවාගන්න? 


Agent: The property market is very hot at the moment. The way the old style the contract unless you waive the cooling-off period. 


Client: මට තේරෙනවා ඔබ කියන දේ ඉතින් මම දැන් මොකක්ද කරන්නේ? 


Agent: You need to give me a 10% deposit, sign the contract witness by your lawyer with the cooling-off period wave, and give it to me by close at business tomorrow. 


Client: ප්‍රශ්නයක් නැහැ මට අද උදේ නීතිඥවරයා හමුවන්නත් දවල් බැංකුවට යන්නත් තියෙනවා. ඒ අය හමු වුණාට පස්සේ මං මගේ තීරණය කියන්නම්.


End of dialogue


No comments:

Post a Comment