New

Wednesday 2 September 2020

Social Service Dialogue 1

 


ScenarioThis dialogue takes place over the phone between a mother and a center link social worker, Melinda. Melinda wants to discuss the sun's application for youth allowance. The sun has told Melinda that he cannot live with his mum and is applying for the living away from home allowance because of conflict in the home.



Social Worker: Hello, my name is Melinda. I'm a social worker at center link. Do you have a minute to talk about your son? 


Mother: මම සුපර් මාර්කට් යන්නයි මේ හැදුවේ. නමුත් ඒක පස්සේ පුළුවන්. මගේ පුතාට මොනවා හරි වෙලා ද? 


Social Worker: Everything is fine. Your son has applied for youth allowance. And I need to speak to you about his circumstances. He said that you have an argument and you told him to leave the house. 


Mother: ඔව්, අපි අතර බහින්බස්වීමක් සිද්ද වුණා. මගේ ගෙදර ඉන්නකම් ඔහු හොඳින් හැසිරෙන්න ඕන බවත් සමහර මිතුරන්ගෙන් ඈත් වෙන්න ඕන බවත් මම ඔහුට කිව්වා. මට ආරංචිවුන හැටියට ඒ අය මත්ද්‍රව්‍ය එක්ක සම්බන්ධයි.

 

Social Worker: Well, your son told me a slightly different story. He said that he wasn't allowed to return home. So I was considering granting him youth allowance at the living away from home rates. 


Mother: ඒ ඔහු හොඳට හැසිරෙන්නේ නැත්තං විතරයි. තව ළමයි දෙන්නෙක් බලාගෙන මම ඉන්නෙ තනියම. දැන් ජීවිතේ හරිම කටුකයි. නමුත් මගේ දොර හැමවෙලේම ඇරලයි තියෙන්නේ. මට ඕන ඔහු ආරක්ෂාවෙන් ඉන්නයි.  


Social Worker: It sounds like it's been hard for you bringing up three children on your own. Would you like to come into the office to discuss a few options on how we could help you? 


Mother: මට කන්තෝරුවට යන්න වෙලාවක් නැහැ. හැමදාම සුළු පැය ගණනක් මම වැඩ කරලා ඊළඟට ළමයි පාසලෙන් ගන්න යන්න ඕන.  

Social Worker: How about over the phone? I can refer you to some services like mediation, parent support groups and community organizations. 


Mother: හොඳයි, එහෙනම් අනිද්දට ළමයි පාසලෙන් ගත්තට පස්සේ වෙලාවක් වෙන්කරගනිමු.  


Social Worker: How does 3:30 sounds? 


Mother: 3:30 හොදයි. ඒක මට දරුවන්ට කන්න සුළුවෙන් කෑමක් හදන්න වෙලාව දෙනවා. එයාලා ගෙදර එනකොට හැමතිස්සෙම බඩගින්නෙ ඉන්නෙ.


End of dialogue


No comments:

Post a Comment